වසර තුනක ආසන්න කාලයක් තුල UCSC සෙවනේ තම ප්‍රේමයේ ඔටුනු පලං ඔබට, ඔබගේ සොදුරු මතකයන් නැවතත් සෙනෙහෙබර සිතින් ................ ඔබ සැමට සුබ මංගලම්........................!!!!

තලාගේ බණ...

5:54 AM
තලන්නා මහත්තයා පහුගිය දවස් වල ගොඩ ගියා කියලා කනින් කොනින් ආරංචි උනාට මොකද අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ කවුද ඒ කියලා. ඒ අසරණ කෙල්ල කවුද කියලා කවුරුත් දන්නෙ නැති උනාට තලන්නව බකට් කරන්න කවුරුත් එකතු උනා. කෙසේ වෙතත් මේ අහිංසක රූමතිය කවුද කියන වග පැපරාසියා හොයා ගන්නා ලදි.  








Read On 0 comments

ගමයා තවමත් පරණ පෙම්වතී සමඟ...

5:22 AM
UCSC භුමියෙදි අප සැම ඉදිරියේ ප්‍රේමයේ ඔටුනු පලං දයාබර ගමයා සහ පොම්පේ UCSC Gossip වෙතින් උනුසුම් සුබ පැතුම්.

හා හා පුරා කියා මා වෙත ආ, මගේ පලමු හිතවතා ගේ කැමාරාවේ සටහන් වූ මේ අගනා රූප පෙල ඔබ වෙත ගෙන එන්නේ මහත් වූ සතුටෙනි. තවද, UCSC එකේ අප අතරේ සනිටුහන්වූ ආදරණීය මතකය සිහිපත් කර සතුටුවීමට මා හා එකතු වන ඔබ සාදරයෙන් පිළිගනීමටද මෙය අවස්තාවක් කර ගනිමි.
 

පුරාණ චාරිත්‍ර අනුව බොරළුගොඩ මාමා විසින් ගමයාව පොරුමස්තකාරූඩ කරමින්

කියන්න දෙයක් නෑ...හිතාගන්න



අනේ ගමයා මට අම්මි ඕන.....

ඉවර වෙච්ච දෙන්කො මේක..

චැහ් මම හිතුව තරම් මුගේ ගතියකුත් නෑ වගේ

පෝරුවේ චාරිත්‍ර අරඹමින්

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්ටයි...

 ගමයා -  තොපේ අම්මලාට #$%^&*()^((&^$%


මෙ කොහොම උනත්  මිනිහ මහ උජාරුවට වෙඩින් එක ගත්තට මොකද මිනිහගෙ හනිමුන් එක ගත්තෙ මිනිහගෙ පරණ පෙම්වතිත් එක්ක...
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
?
?
?
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>








Read On 0 comments

කළු කල්ලාගේ මගුල

6:13 AM
UCSC භුමියෙදි අප සැම ඉදිරියේ ප්‍රේමයේ ඔටුනු පලං දයාබර කල්ලා සහ මැගී  UCSC Gossip වෙතින් උනුසුම් සුබ පැතුම්










Read On 0 comments

පොඩියට උනත් ලොකුවට ගත්ත අපේ වඩියගේ මගුල

10:13 AM
UCSC භුමියෙදි අප සැම ඉදිරියේ ප්‍රේමයේ ඔටුනු පලං දයාබර වඩී සහ නංගිට UCSC Gossip වෙතින් උනුසුම් සුබ පැතුම්.

ඔටුනු පලං වඩී

අනේ මං කවද්ද මේ ඔටුන්න පලදින්නේ..(බසන්නා )


අනේ මං වැටුන අමරුව දෙවියනේ...........!!!
අනේ අයියගේ අතේ ගද .....ඔයා නාන්නේ නැද්ද අයියා....................?
අනේ කවුරුවත් දකිද.....................?
ඔන්න අපි යන්නයි ලැස්තිය...

Read On 0 comments

ගෙදර යං


Labels