තලන්නා මහත්තයා පහුගිය දවස් වල ගොඩ ගියා කියලා කනින් කොනින් ආරංචි උනාට මොකද අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ කවුද ඒ කියලා. ඒ අසරණ කෙල්ල කවුද කියලා කවුරුත් දන්නෙ නැති උනාට තලන්නව බකට් කරන්න කවුරුත් එකතු උනා. කෙසේ වෙතත් මේ අහිංසක රූමතිය කවුද කියන වග පැපරාසියා හොයා ගන්නා ලදි.

Post a Comment