වසර තුනක ආසන්න කාලයක් තුල UCSC සෙවනේ තම ප්‍රේමයේ ඔටුනු පලං ඔබට, ඔබගේ සොදුරු මතකයන් නැවතත් සෙනෙහෙබර සිතින් ................ ඔබ සැමට සුබ මංගලම්........................!!!!

ගමයා තවමත් පරණ පෙම්වතී සමඟ...

UCSC භුමියෙදි අප සැම ඉදිරියේ ප්‍රේමයේ ඔටුනු පලං දයාබර ගමයා සහ පොම්පේ UCSC Gossip වෙතින් උනුසුම් සුබ පැතුම්.

හා හා පුරා කියා මා වෙත ආ, මගේ පලමු හිතවතා ගේ කැමාරාවේ සටහන් වූ මේ අගනා රූප පෙල ඔබ වෙත ගෙන එන්නේ මහත් වූ සතුටෙනි. තවද, UCSC එකේ අප අතරේ සනිටුහන්වූ ආදරණීය මතකය සිහිපත් කර සතුටුවීමට මා හා එකතු වන ඔබ සාදරයෙන් පිළිගනීමටද මෙය අවස්තාවක් කර ගනිමි.
 

පුරාණ චාරිත්‍ර අනුව බොරළුගොඩ මාමා විසින් ගමයාව පොරුමස්තකාරූඩ කරමින්

කියන්න දෙයක් නෑ...හිතාගන්න



අනේ ගමයා මට අම්මි ඕන.....

ඉවර වෙච්ච දෙන්කො මේක..

චැහ් මම හිතුව තරම් මුගේ ගතියකුත් නෑ වගේ

පෝරුවේ චාරිත්‍ර අරඹමින්

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්ටයි...

 ගමයා -  තොපේ අම්මලාට #$%^&*()^((&^$%


මෙ කොහොම උනත්  මිනිහ මහ උජාරුවට වෙඩින් එක ගත්තට මොකද මිනිහගෙ හනිමුන් එක ගත්තෙ මිනිහගෙ පරණ පෙම්වතිත් එක්ක...
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
?
?
?
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>








0 comments:

Post a Comment

ගෙදර යං


Labels